News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

එදා වගේම සුන්දර නිල්මිණි තෙන්නකෝන්

458 Views


එදා වගේම සුන්දර නිල්මිණි තෙන්නකෝන්

සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන්. ඇයට තිබෙන ජනප්‍රියත්වය නම් එදා මෙන්ම කිසිම අඩුවක් නෑ.‍

සමාජ මාධ්‍යයේත් ඇය ඉතා ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර ඡායාරූ පෙළක් ඇයගේ සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. එයට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post