News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

මව් පදවිය සදහා සූදානම් නිරූපණ ශිල්පී ඉමායා ලියනගේ

519 Views


මව් පදවිය සදහා සූදානම් නිරූපණ ශිල්පී ඉමායා ලියනගේ

නිරූපණ ක්ෂේත්‍රයේ සිට කලාවට පැමිණි ඉමාෂා ලියනගේ ‌වර්තමානය වන විට දක්ෂ රංගන ශිල්පිනියක්ව සිටිනවා.

“මිස් ශ්‍රී ලංකා තරගය” හරහා කිරුළු පැළදි ඇය පසුව රංගනයට පිවිසුණා.

පුංචි දියණියකගේ මවක් වන ඇය නැවතත් මව් පදවිය සදහා සූදානම් වෙමින් සිටිනවා.

ළගදීම නැවතත් මව් පදවිය සදහා සූදානම් වන ඇය පවුලේ සියළුදෙනා සමග ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා

ඇය එය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි.

එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,

අපි රකේලෙට සෙල්ලම් කරන්න එක්කන් එන්න හදන්නෙ මල්ලි බබෙක්ද නංගි බබෙක්ද…?”


News Articles
Latest Videos
Most Popular Post