News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

වොල්ගා කල්පනීගේ අලුත්ම Birthday Shoot එක

503 Views


වොල්ගා කල්පනීගේ අලුත්ම Birthday Shoot එක

පුංචි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ.

ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ අපූරු සටහනක්ද සමගිනුයි.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

බැලුම් බෝල නෑ,කේක් නෑ

හැබැයි මගෙ උපන්දිනේ අද


News Articles
Latest Videos
Most Popular Post