News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

නිළි සචිනි අයේන්ද්‍රාගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

489 Views


නිළි සචිනි අයේන්ද්‍රාගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

සිනමාවේ සහ ටෙලි තිරයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය සචිනි අයේන්ද්‍රා. විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුනු ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ මවක්.

සචිනි විටින් විට සමාජයේ කතාබහට ලක් වෙනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

කලා කටයුතුවලින් මදක් ඈත් වුණත් ඇය නිරූපණ කටයුතු වල නම් නිරත වෙනවා. මෑතකදී ඇය ‌සිදුකල වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post