සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලිනි තාරකා ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා.
ඇය මේ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට ඡායාරූපයක් එක් කර තිබුණේ ඇයට ඇතිවූ අපලයක් ලෙසයි. නමුත් එයට පිළිතුරු වශයෙන් රසිකයෙකුගෙන් ඇයට ටිකක් සැර ප්‍රකාශයක් ලැබී තිබුණා.
එය පහතින් බලන්න,