News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

නිරූපණ ශිල්පිනී වාසනා දන්තනාරායන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

505 Views


නිරූපණ ශිල්පිනී වාසනා දන්තනාරායන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන වාසනා දන්තනාරායන පසුගියදා සිය උපන්දිනය සැමරුවා.

ඇය පවුලේ අය සහ මිතුරු මිතුරියන් සමග මෙවර උපන්දිනය සැමරුවේ වෙනස් ආකාරයකටයි. මුහුදු වෙරලක් අද්දර පැවැත්වූ ඇගේ උපන්දින සාදයේ ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post