ප්රසංග වේදිකාවට නැතිවම බැරි ඔහු Flashback සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්රනාන්දුයි.
ඔහුගේ ආදරණීය බිරිඳ තමයි තිලිණි.
මේ දෙදෙනා පසුගියදා සිය 20 වෙනි විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඔවුන් සුන්දර ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න,