News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් – 44ක් මරුට

707 Views


පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් – 44ක් මරුට

පාකිස්ථානයේ දේශපාලන රැළියක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂය සංවිධානය කර තිබූ දේශපාලන රැළියකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

එසේම පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post