News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

රසිකයින් උන්මාදයෙන් සැමරූ හැරී පොටර්ගේ උපන්දිනය

560 Views


රසිකයින් උන්මාදයෙන් සැමරූ හැරී පොටර්ගේ උපන්දිනය

ලොකු කුඩා සියලුදෙනා උන්මාදයෙන් වැළඳගත් Harry Potter කෘති පෙළ මෙන්ම චිත්‍රපට මාලාව එදා වගේම අදත් අතිශයින් ජනප්‍රියයි.

ජේ.කේ.රෝලිං අතින් ලියවුණු මෙම කෘති පෙළ සමග ජීවත්වන මිනිසුන් අදටත් සිටින බවට කදිම නිදසුනක් තමයි මෙහි ප්‍රධාන චරිතය හොබවන හැරී පොටර්ගේ උපන්දිනය 1980 වසරේ ජූලි 31 වන දිනට යෙදී තිබීම තවමත් රසිකයින් විසින් සැමරීමට කටයුතු කිරීමයි.

පහත දැක්වෙන්නේ හැරී පොටර් රසිකයින් විසින් ඔහුගේ උපන්දිනය සමරා තිබු ආකාරයයි,


News Articles
Latest Videos
Most Popular Post