News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

ශිරෝෂි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

653 Views


ශිරෝෂි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන ශිරෝෂි රොමේෂිකා මේ දිනවල නම් නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්නේ ඉතා අඩුවෙන්.

පසුගියදා ඇය සිය උපන්දිනය සමරා තිබුණා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් කලා ලෝකයේ යහළුවන් ඇයව පුදුම කර තිබුණා.

ඇය උපන්දිනය සැමරූ අයුරු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post