News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

ලෝචනාගේ ඩිස්නිලන්ත සවාරිය

631 Views


ලෝචනාගේ ඩිස්නිලන්ත සවාරිය

සිනමාවේ දඟකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ලෝචනා කියන්නේ.

ඇය පුංචි පුතෙකුගේ මවක්.

පසුගිය දිනවල ලෝචනා පවුලේ අයත් සමග ඩිස්නිලන්ත සවාරියක් සඳහා ගොස් තිබුණා. පුංචි පුතා සමග ඇය සතුටින් කාලය ගත කළ ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post