News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

ජනිත් එක් කළ ආදරණීය සටහන

530 Views


ජනිත් එක් කළ ආදරණීය සටහන

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ සිනමාවේ මුල් පුරුකක් කිව්වොත් නිවැරදියි.

ඔහුට අද දිනය සුවිශේෂී. ඒ අද ඔහු සිය උපන්දිනය සමරන නිසා.

ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පුතු වන රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය උපන්දින සුබ පැතුමක් එක් කර තිබුණා.

ඒත් සමග පවුලේ සියලුදෙනාගේ ඡායාරූප එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ.

එම සටහන හා ඡයාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post