News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

චතූ රාජපක්ෂ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

502 Views


චතූ රාජපක්ෂ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ටෙලි තිරයේ සිටින සුන්දර රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ.

ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දින සාදය සඳහා කලා ලොවේ ඇගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් සහභාගී වෙලා සිටියා.

උපන්දින සාදයේ ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post