News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

අමෙරිකාවේ ගිනි නිවීමක් අතරතුර හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටෙයි

927 Views


අමෙරිකාවේ ගිනි නිවීමක් අතරතුර හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටෙයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී ගිනි නිවන හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා.

ඒ ගිනි නිවීමේ මෙහෙයුමක් අතරතුර දී.

අනතුරින් පුද්ගලයින් තුන් දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුර සිදුව ඇත්තේ හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටීමෙනුයි.

නමුත් එක යානයක් නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති අතර කඩා වැටි ඇත්තේ අනෙක් යානයයි.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ගමනාගමන ආරක්ෂක මණ්ඩලය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post