News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
10

එලොව ගිහින් පැය භාගයෙන් මෙලොව ආව දේශපාලඥයා

932 Views


එලොව ගිහින් පැය භාගයෙන් මෙලොව ආව දේශපාලඥයා

භාරතීය ජනතා පක්ෂයේ නායක මහේෂ් බගේල් නම් දේශපාලඥයා මියගොස් විනාඩි 30කට පසු නැවත ජිවතුන් අතරට පැමිණ තිබෙනවා.

ඇතිවූ ආසාධන තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකළ බවයි වාර්තා වන්නේ.

රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වී තිබුණා.

පසුවයි වෛද්‍යවරුන් මහේෂ් බගේල් මිය ගිය බවට තහවුරු කර ඇත්තේ.

කෙසේ වෙතත් දේහය නිවසට රැගෙන විත් විනාඩි කිහිපයකට පසු නිසල දේහය සෙලවෙන අයුරු පවුලේ සාමාජිකයෙකුට දැක ගැනීමට හැකිව තිබුණා.

ඉන් පසු ඔහුව නැවතත් රෝහලට ගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඔහු ජිවත් වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post