News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ශලනි තාරකාගේ Bride to Be Party එක

771 Views


ශලනි තාරකාගේ Bride to Be Party එක

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා.

පසුගිය දිනවල නම් ඇය ගැන විවිධාකාර වූ කතා හුවමාරු වුණා. නමුත් ඇගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ.

ඇයගේ Bride to be සාදය කලා ලොවේ ඇගේ මිතුරියන් පිරිවරා පැවැත්වුණු බව අපට දැකගන්නට ලැබුණා. ඒ ඇ‌ගේ මිතුරියක් වන රුක්ෂාණා දිසානායකගේ වීඩියෝවකින්.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post