News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

විවාහ සංවත්සරය සමරන ස්වේතා

548 Views


විවාහ සංවත්සරය සමරන ස්වේතා

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා ගිය වසරේ විවාහ වුණු බව ඔබ දන්නවා ඇති.

ඇය දැන් විදේශගත වෙලායි සිටියේ.

පසුගියදා ඔවුන් විවාහ සංවත්සරය සැමරුවා. ඒ දිනය අමතක නොවන දිනයක් බවට පත් කරගන්න ඔවුන් කටයුතු කර තිබුණා.

ඒ වගේම සංවත්සරය වෙනුවෙන් ස්වේතාට පුංචි පුංචි තෑගි ටිකකුත් ලැබී තිබුණා.

මේ සුන්දර දිනය ඔවුන් ගත කළ ආකාරය ඇය සිය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post