News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

පුංචි පැංචි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

634 Views


පුංචි පැංචි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ඇයව බොහෝ දෙනා හදුන්වන්නේ පුංචි පැංචි ලෙසයි. ඇය නමින් ප්‍රමුදි.

පුංචි දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වන ඇය මේ දිනවල විදේශගතවයි සිටින්නේ.

පසුගියදා ඇය සිය 32වන උපන්දිනය සැමරුවා. විදේශගතව සිටියත් ඇගේ උපන්දිනය සමරන්න ඇගේ සැමියා පුංදි සාදයක් සූදානම් කර තිබුණා.

ඇය පුංචි දියණියන් දෙදෙනා හා සැමියා සමග උපන්දිනය සැමරූ අයුරු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post