News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

වනිඳු හසරංග ටෙස්ට් පිටියට සමුදීමේ සූදානමක්

752 Views


වනිඳු හසරංග ටෙස්ට් පිටියට සමුදීමේ සූදානමක්

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

වනිඳු සිය තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බවයි ක්‍රිකට් ආයතනය තහවුරු කළේ.

අදාළ ලිපිය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post