News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

නැවතත් මනාලියක් වූ වොල්ගා

847 Views


නැවතත් මනාලියක් වූ වොල්ගා

රිදී තිරයේ වගේම ටෙලි තිරයේත් දක්ෂ රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී කියන්නේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන කෙනෙක්.

ඇය තිරයේ වගේම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇ‌ය සුන්දර මනාලියක් සේ හැඩගැන්වී සිටින ඡායාරූ පෙළක් දක්නට ලැබුණා. එයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post