News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

සාරංග – දිනක්ෂි වෙනුවෙන් රසිකයෙක්ගෙන් සටහනක්

729 Views


සාරංග – දිනක්ෂි වෙනුවෙන් රසිකයෙක්ගෙන් සටහනක්

ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය යුවලක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

ඔවුන් සමාජ මාධ්‍යයෙත් හරි ජනප්‍රියයි.

පසුගියදා මේ දෙදෙනා සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප කිහිපයකට රසිකයෙකු සටහනක් තබා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි,

“ඕනම ගැහැණියක් හරිම කැමැති ආදරනීය සැමියෙක් ගේ ආදරය රැකවරණය ලබන්න ඒක අපි හැමෝටම ලැබෙන්නේ නෑ.
නමුත් ඔයාලා දෙන්න ඒ සතුට නිහතමානීව බෙදාගන්න ආදරනීය දෙපලක්. සතුට පිරුණු ආදරණීය ජීවිතයක් ලැබේවා හැමදාමත් ..”


News Articles
Latest Videos
Most Popular Post