News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
25

ඇන්ටාටික් සාගරයේ පෙන්ගුයින් පැටවුන් දහස් ගණනක් මිය යයි

960 Views


ඇන්ටාටික් සාගරයේ පෙන්ගුයින් පැටවුන් දහස් ගණනක් මිය යයි

ඇන්ටාටික් සාගර කලාපයේ පෙන්ගුයින් පැටවුන් දහස් ගණනක් මියයාමේ පුවතක් වාර්තා වනවා.

එම කලාපයේ ඇතිව තිබෙන දේශගුණික විපර්යාස හේතුවෙන් අයිස් දියවී යාම නිසා මෙම මියයාම් සිදුවන බවයි වාර්තා වන්නේ.

සාගරයේ පිහිනීමට අවශ්‍ය පිහාටු වර්ධනය වීමටත් පෙර මසුන් දියේ ගිලී මියයාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා.

මෙලෙස ගෝලීය උණුසුමත් සමග අයිස් දියවීම වැඩි වුවහොත් පෙන්ගුයින් කුරුල්ලන් මෙම සියවස තුළ 90% කින් වද වී යනු ඇති බවටයි පුරෝකථනය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post