රිදී තිරයේ වගේම ටෙලි තිරයෙත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ.
පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් එලෙසම ජනප්‍රියයි.
පසුගියදා ඇය 16 වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇය සැමියා සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි නැවතත් මනාලියක් ලෙස සැරසී සිටියා.
එම ඡායාරූප පහතින් බලන්න,