News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

ගයාන් ගුණවර්ධන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

677 Views


ගයාන් ගුණවර්ධන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ගායන ශිල්පියෙන්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් ‌කලා ලෝකයේ ජනප්‍රිය ඔහු ගයාන් ගුණවර්ධන.

පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුව පුදුම කරන්න ගයාන්ගේ පෙම්වතිය පූජනි වගේම පවුලේ අයත් එකතු වෙලා පුංචි සාදයක් සංවිධානය කර තිබුණා.

ඔහුට ලැබුණු පුදුම කිරීමේ සාදයේ ඡායාරූප සමාජ මාධ්‍යය‌ට එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post