News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

සාරි විලාසිතාවකින් හැඩවුණු ශෙහානි

668 Views


සාරි විලාසිතාවකින් හැඩවුණු ශෙහානි

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ.

රංගනය පමණක් නොවෙයි ගායනයට වගේම නර්තනයටත් ඇය එකලෙස දක්ෂයි. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් ‌දක්නට ලැබුණා. එහි ඇය සාරි විලාසිතාවකින් සැරසී සිටි අතර ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිදාරද හිමිව තිබුණා.

ඒ වගේම ඇයව කුඩා කාලයේ සිටි දන්නා රසිකාවියක් ඇය වෙනුවෙන් එහි ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ මෙලෙසයි, ‍


News Articles
Latest Videos
Most Popular Post