News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

හොරණ තරුණියක් අභිරහස් ලෙස මිය යයි

1605 Views


හොරණ තරුණියක් අභිරහස් ලෙස මිය යයි

හොරණ ප්‍රදේශයේ තරුණියක් ඊයේ අභිරහස් ලෙස මිය ගොස් තිබුණා.

ඇගේ මරණයට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මේ අතර කරාපිටියේ දී මිය ගිය බිළිඳාගේ ආශ්‍රිතයින්ට සෞඛ්‍ය අංශ විශේෂ දැනුම් දීමක් සිදු කර ඇති බව වාර්තා වනවා.

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් භාර දුන්නා.

වන විට රෝහල්වල සිදු වන මරණ හා සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post