News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

926 Views


ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බාලි මුහුද අභ්‍යන්තරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

එය රික්ටර් පරිමාණ ඒකක 7ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එරට වේලාවෙන් අද අලුයම 4ට පමණ මෙම කම්පනය සිදු වී ඇති බවයි ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post