සිනමාවේ සහ තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නිර්මාණ තුළින් එතරම් පෙනෙන්නට නොසිටියත් ඇයට තිබෙන රසික ආදරයේ නම් කිසි අඩුවක් නෑ.
පසුගියදා ඇය සිය විවාහ සංවත්සරය සමරනු ලැබුවා.
විශේෂත්වය නම් විනූ සහ ඇගේ සැමියා මෙවර සංවත්සරය සමරා තිබුණේ ගුවනේදීයි.
සැමරුමේ ඡායාරූ ඇය සිය සමාජ මාධ්‍යයට එක් කර තිබූ අතර කලා තරු රැසක් ඇයට සුබ පැතුම්ද එක් කර තිබුණා.
ඡායාරූප පහතින් බලන්න,