News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

රොෂාන් – කුෂ්ලානිගේ ඉන්දීය සංචාරය

602 Views


රොෂාන් – කුෂ්ලානිගේ ඉන්දීය සංචාරය

සිනමාවේ සිටින කඩවසම් රංගන ශිල්පියා රොෂාන් රණවන. සිනමාවට ඇල්මක් දක්වන සියළුදෙනා ඔහුගේ රසිකයෙක් කිව්වොත් නිවැරදියි.

සිනමාවේ ප්‍රේමවන්තයාගේ චරිතයට නැතුවම බැරි කෙනෙක් තමයි ඔහු.

ඔහුගේ අතිනත ගත් සුරූපිණිය තමයි කුෂ්ලානි. ඔහු පුංචි පුතෙකුගේ පියෙකුද වෙනවා.

ඔවුන් පසුගියදා ඉන්දීය සංචාරයකට සහභාගී වී තිබුණා.

රොෂාන් සහ කුෂ්ලානි පුංචි මිනෙත් සමග එහි සතුටූ වූ අයුරු ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post