News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

උතුරෙන් දකුණට මිසයිල

853 Views


උතුරෙන් දකුණට මිසයිල

උතුරු කොරියාව දකුණු කොරියානු මුහුදට කෙටිදුර බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව සිදුකරන යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් මෙම න්‍යෂ්ටික ප්‍රහාර මෙහෙයුම දියත් කල බවයි එරට රජය පවසන්නේ.

උතුරු කොරියා මෙම ප්‍රහාරවලින් බලාපොරොත්තු වන්නේ ඕනෑම ආකාරයකින් දකුණු කොරියාව අත්පත් කර ගත හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post