News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

දකුණු අප්‍රිකාවේ මහල් නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 74 දක්වා ඉහළට

777 Views


දකුණු අප්‍රිකාවේ මහල් නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 74 දක්වා ඉහළට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි මහල් නිවාසයක ඊයේ (31) හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර ළමයින් 12 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම මහල් නිවාසයේ වැඩි වශයෙන් ජීවත්ව ඇත්තේ සංක්‍රමණිකයන් බවයි එරට බලධාරීන් පවසන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post