News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

සුන්දර පවුල් ජීවිතයක් කියන්නෙම, සුන්දර නිර්මාණයක්

593 Views


සුන්දර පවුල් ජීවිතයක් කියන්නෙම, සුන්දර නිර්මාණයක්

ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම ගායකයෙක් කිව්වොත් නිවැරදියි.

ඔහුගේ ගායන හැකියාව ගැන අමුතුවෙන් කිව යුතු නෑ. ඔහුගේ ගීත වලට නොමඳ ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා.

ඊයේ රාත්‍රියේත් සජිතගේ නව ගීතයක් වන සඳ සාවී ගීතය මුදා හැර තිබුණා. ඒ වගේම එය මේ වන විට යූටියුබ්හි #29 Trending වී තිබෙනවා.

මෙම ගීතයේ වීඩියෝව සඳහා ඔහුගේ බිරිඳ වන බුවිනි සහ ඔහුගේ පුතු රංගනයෙන් දායකත්වය දක්වනවා.

එම ගීතය පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post