News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

QR ක්‍රමවේදය අද සිට ඉවතට

674 Views


QR ක්‍රමවේදය අද සිට ඉවතට

ඉන්ධන නිකුත් කිරීමේ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post