News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
4

පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

889 Views


පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

මානිප්පායි පොලිස් වසමේ සංදිලිප්පායි හින්දු විද්‍යාලය අසල දී යතුරු පැදියක් මාර්ගයේ දකුණට හැරවීමට යාමේ දී පසු පසින් පැමිණි යතුරු පැදියක ගැටී පසුපස යතුරු පැදියේ පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් එම යතුරු පැදිකරු බරපතල තුවාල ලබා චංකානි ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 19 ක් වූ සිලාලෙයි ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post