News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

උදරයෙන් හමුවූ පිඟානක හැඩය ගත් ශල්‍ය වෛද්‍ය උපකරණය

783 Views


උදරයෙන් හමුවූ පිඟානක හැඩය ගත් ශල්‍ය වෛද්‍ය උපකරණය

නවසීලන්ත කාන්තාවකගේ සිසේරියන් සැත්කමක් සිදු කිරීමෙන් පසුව උදරයේ තිබී පිඟානක ප්‍රමාණයේ ශල්‍ය උපකරණයක් සොයාගෙන තිබෙනවා.

ඒ තම දරුවා ප්‍රසූත කර මාස 18 කට පසුවයි.

මෙලෙස ඇගේ උදරයෙන් හමුව ඇත්තේ Alexis Retractor නම් උපකරණයකුයි.

මෙම කාන්තාව මාස ගණනාවක සිට නිදන්ගත වේදනාවකින් පීඩා විඳ තිබෙන අතර පසුව උදරයේ සීටී ස්කෑන් පරීක්ෂණයකින් මෙම උපකරණය සොයාගෙන තිබුණා.

පසුව සිදුකළ ශල්‍යකර්මයෙන් අනතුරුව එම උපකරණය ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post