News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

ආකර්ෂණීය විලාසිතාවකින් සැරසුණු උදාරි

4103 Views


ආකර්ෂණීය විලාසිතාවකින් සැරසුණු උදාරි

රිදී තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ.

රසිකයින්ගේ ආදරය ඇයට නොමදව ලැබෙන්නේ ඇගේ තිබෙන රංගන දක්ෂතාවය නිසායි.

ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට නවින විලාසිතාවෙන් සැරසී සිටි ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post