News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
7

ජපානයත් හඳට

1066 Views


ජපානයත් හඳට

ජපානයත් අද සඳ මතට ගමන් ඇරඹුවා.

ඒ අනුව සඳට ගමන් කරන පස්වන රට බවට ජපානය පත්ව තිබෙනවා.

සඳ තරණයට ජපානය පිටත්කර යවා ඇති රොකට්ටුව H-IIA ලෙස නම් කර තිබෙනවා.

මෙම රොකට්ටුවේ ඇති Moon Sniper ලෑන්ඩරය තවත් මාස හතරකින් සඳ මත ගවේෂණ කටයුතු ආරම්භ කරන බවයි ජපානය නිවේදනය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post