News Line| Off Air| Games
Generic placeholder image

Sep
7

සචින්ගෙන් අලුත් වැඩක්

434 Views


සචින්ගෙන් අලුත් වැඩක්

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ.

රංගනයට පමණක් නොවෙයි ඔහු නර්ථනයටත් එකලෙස දක්ෂයි.

නමුත් මේ නම් කියන්න යන්නේ ඔහුගේ අලුත් වැඩක් ගැනයි. ඒ ඔහුගේම රචනයක් වන නව නාට්‍යයක අධ්‍යක්ෂකවරයෙක් ලෙස වැඩ කරන්නයි සූදානම.

පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි ඔහු ඒ ගැන කියා තිබුණේ මෙන්න මෙහෙමයි,

ඉස්සර ඉඳන්ම ලිව්වා. Short Movies, Dramas ලිව්වා. ඒත් පිටපත් දෙකක් තියෙනවා අයියේ මේ දවස්වල ලියපු. Colombo Guard කියලා. ඒක කරන්න කැමැත්තෙන් ඉන්නවා. Episode 35 40ක් වගේ තියෙනවා. මේ දවස්වල නිශ්පාදකයෙක් හොයන ගමන් ඉන්නේ. අපේ දෙන්නෙක් විතර නිශ්පාදනය කරන්න කැමතියි කියලා කිව්වා. ඒත් මට ඔනේ අලුත් කෙනෙක් අරගෙන මේක කරන්න. ගොඩාක් වෙලාවට රූගත කිරීම් නොවැම්බර් මාසයේ පටන් ගන්න තමයි හිතන් ඉන්නේ. අලුත් කට්ටිය ඉන්නවා නම් ඒ අයට පුළුවන් සම්බන්ධ වෙන්න අලුත් වැඩෙත් එක්ක‍. එහෙම නැතුව ගියොත් අර දෙන්නත් එක්ක හරි පටන් ගන්නවා වැ‌ඩේ.

සියත තරු පිරි රෑ සම්පූර්ණ වැඩසටහන


News Articles
Latest Videos
Most Popular Post