News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
8

චිලීගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

725 Views


චිලීගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

චිලී ප්‍රනාන්දු එහෙමත් නැත්නම් චිලංක ප්‍රනාන්දු කියන්නේ ගායන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි.

දැන් ඔහු පුංචි පුතෙකුගේ පියෙක්.

චිලීගේ පුතු ලිතිල් පසුගියදා පළමු උපන්දිනය සැමරුවා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post