News Line| Off Air
Generic placeholder image

Sep
9

නිලූෂි පවන්යාගේ අලුත්ම Photoshoot එක

2842 Views


නිලූෂි පවන්යාගේ අලුත්ම Photoshoot එක

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්යා කියන්නේ.

ඇය සමාජ මාධ්‍යයේත් එලෙසම ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූගත කිරීමක් ඇස ගැටුණා.

දේවදුතියක් වගේ හැඩවී සිටි ඇගේ ඡායාරූප වලට ඉහළ ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post