News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
10

සුන්දර උඩරට මනාලියක් වූ කස්තුරි

727 Views


සුන්දර උඩරට මනාලියක් වූ කස්තුරි

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයට ඉතා දක්ෂයි.

නිරූපණ ක්ෂෙත්‍රයටත් ඇය මේ වන විට නැතුවම බැරි කෙනෙක් වෙලායි තියෙන්නේ.

ඇගේ රංගන හැකියාව වගේම නිරූපණ හැකියාව නිසා ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

පසුගියදා ඇය උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

සුන්දර මනාලියක් ලෙස හැඩවී සිටි ඇගේ ඡායාරූප වලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post