News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
11

මඩකලපුව මුහුදේ භූකම්පනයක්

1009 Views


මඩකලපුව මුහුදේ භූකම්පනයක්

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 4.6ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post