News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

ශනුද්‍රි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

708 Views


ශනුද්‍රි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

බොහෝ දෙනා ආදරය කරන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා.

ශනුද්‍රි ප්‍රියසාද් කලා ලෝකයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රියයි.

පසුගියදා ඇය සිය 26වන උපන්දිනය සැමරුවා.

ඒ වෙනුවෙන් ඇගේ පෙම්වතා වන දිනේෂ්ගෙන් ඇයට ලැබුණු Surprise එකත් සියත 24 හරහා ඔබට ගෙන ආවා.

නමුත් ඇගේ උපන්දින සැමරුම් නම් අවසන් නෑ.

පවුලේ සියළුදෙනා එකතු වෙලා ඇයගේ උපන්දිනය සමරා තිබුණේ මෙන්න මෙහෙමයි,


News Articles
Latest Videos
Most Popular Post