News Line| Off Air
Generic placeholder image

Sep
11

සඳනිගේ Birthday Shoot එක

681 Views


සඳනිගේ Birthday Shoot එක

ඇය කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.

ඒ වගේම සඳිනි ප්‍රනාන්දු නර්ථනයටත් දක්ෂයි.

පසුගියදා ඇය සිය 25වන උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඇය අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post