News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

දමිළ පන්නයට හැඩ වුණු කවිහාරි

1085 Views


දමිළ පන්නයට හැඩ වුණු කවිහාරි

නිරූපණ ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රි මේ වන විට රංගනයට අවතීර්ණ වී සිටිනවා.

ඒ වගේම ඇය ඉතා ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය පසුගිදා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

දෙමළ පන්නය හා බටහිර ක්‍රමය මුසුව හැඩගැන්වුණු ඇය සුන්දර මනාලියක් වී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post