News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

පුබුදු – මාෂිගේ Gender Reveal Party එක

777 Views


පුබුදු – මාෂිගේ Gender Reveal Party එක

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණෙන පුංචි අමුත්තා ගැන දැනගන්න ඔවුන් පැවැත්වූ Gender Reveal Party එක පිළිබඳ තොරතුරු පසුගිය දවසක සියත 24 හරහා අප ඔබට ගෙන ආවා.

මේ දෙදෙනාගේ කැදැල්ලට ආදරණීය සිඟිත්තිය පැමිණෙන තෙක් ‌මොවුන් මඟ බලා සිටිනවා ඇතී.

Gender Reveal සාදයේ ආදරණීය ඡායාරූප කිහිපයක් පුබුදු සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින්.

සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post