News Line| Off Air
Generic placeholder image

Sep
15

විවාහ සංවත්සරය සමරන බුවිනි

469 Views


විවාහ සංවත්සරය සමරන බුවිනි

ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන බුවිනි චාපා දියලගොඩ සහ ඇයගේ සැමියා ඔවුන්ගේ පසුගියදා 4 වන විවාහ සංවත්සරය සැමරුවා.

විවාහ සංවත්සරය වෙනුවෙන් මේ දෙදෙනා ආදරණීය සුබ පැතුම් සමාජ මාධ්‍යයේ හුවමාරු කරගෙන තිබුණා.

එම සටහන් සහ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post