News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඕෂදී

489 Views


සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඕෂදී

ඕෂදී හේවාමද්දුම කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇගේ රංගන දක්ෂතාවය නිසාම ඇයට තිබෙන ජනප්‍රිය බව දිනෙන් දින ඉහළ යනවා.

එදා වගේම සුන්දරත්වය එකලෙස පවත්වාගෙන යන තවත් එක් රංගන ශිල්පිනියක් තමයි ඇය.

සමාජ මාධ්‍යයේත් ඇය ඉතා ජනප්‍රියයි.

සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටින ඡායාරුප කිහිපයක් ඇගේ සමාා මාධ්‍යය ගිණුමට ඇය එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post