News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

මේ එයාලාගේ ‌Wedding Photos නෙමෙයි

749 Views


මේ එයාලාගේ ‌Wedding Photos නෙමෙයි

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්.

පසුගිදා පැවති සම්මාන උළෙලක් සඳහා සහභාගී වූ ඇය සිය පෙම්වතා සමග ලබාගත් අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඒ සඳහා ඇය සැරසී සිටියේ ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී මහතා අවුරුදු 15කට පෙර ලබා දුන් සාරියක් බව කියා තිබුණා.

නමුත් ඇගේ පෙම්වතා නම් එම ඡායාරූ සඳහා එක් කර තිබුණේ වෙනස් විදියේ සටහනක්.

ඡායාරූප හා සටහන් පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post