ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනීගේ ආදරණීය බිරිඳ වන එමී පසුගියදා සිය 32වන උපන්දිනය සමරනු ලැබුවා.
ඇයට ලැබෙන උපන්දින සැමරුම් නම් තවමත් අවසන් වී නැති පාටයි.
ඇය නැවතත් මව් පදවිය ලැබීමට සූදානම් වී සිටිනවා.
ඇයව පුදුම කරන්න අකිල බොහෝ මහන්සී වී තිබෙන බව නම් නොඅනුමානයි.
පහත දැක්වෙන්නේ එමී උපන්දිනය සමරා තිබූ අයුරුයි,